Oba Nisa | ඔබ නිසා' Song Lyrics - Dinesh Gamage

Oba Nisa | ඔබ නිසා
Song by Dinesh Gamage

Oba Nisa | ඔබ නිසා' Song Lyrics - Dinesh Gamage

Song Lyrics ;

නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා

මට මා දැනුනේ මේ ඔබ නිසා
සඥ්ඩ රෑනැගුනේ ඔබ ඉසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා

ඒ නුඹ නිසා ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා

සඳට ලංවී
නුඹට හුරුවේ
හිතට නතුවී
එකට දුක්වී
තවත් ලංවී ආවේ දැන්
ඔබ හදුනනා මා හඳුනනා
ප්‍රේමය නිසා අප හමුවු

Songwriters: Manuranga wijesekara

Don't Forget Comment and Share 📝🎶

Comments