Adahannath Ba Obamada Me | අදහන්නත් බෑ ඔබමද මේ' Song Lyrics - Amal Perera

Adahannath Ba Obamada Me | අදහන්නත් බෑ ඔබමද මේ
Song by Amal Perera

Adahannath Ba Obamada Me | අදහන්නත් බෑ ඔබමද මේ' Song Lyrics - Amal Perera

Song Lyrics ;

අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයා
හිමිවන්නේ නෑ කවදාවත් මා පතපු කෙනා ඔයා
රැවටුනා නෙවෙයිනේ මා විශ්වාස කලා
විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා

දෙනෝදහක් වනද්දි රත් ඔබට විතරක් ලං ⁣වෙලා
පීදු සෙනෙහස මදි වුනා⁣දෝ වෙන හිතක ගියේ එල්ලිලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්

කදුළු අතරේ ගැහෙන මතකේ රිදුම් දෙයි තනිකම් පෙලා
ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුත් නැතිවෙලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්

Songwriters: Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments