Adare Ape | ආදරේ අපේ' Song Lyrics - Sudamm Dinesh ft. Ishara Kalpani, Dulip Mirando

Adare Ape | ආදරේ අපේ
Song by Sudamm Dinesh ft. Ishara Kalpani, Dulip Mirando

Adare Ape | ආදරේ අපේ' Song Lyrics - Sudamm Dinesh ft. Ishara Kalpani, Dulip Mirando

Song Lyrics ;

මල්හිනා පීදෙනා හීනයේ පායා
හිත්පුරා ආදරේ පා.කලා

සංසාරයේ මා
පෙම්හීනේ
පාට ගෑ නිසා
භවයෙන් භවේ මා
උපදින්නේ
ඒ සෙනේ පතා

නෙතු මා පියෙනා මතුදා සසරේ
පනසේ රකිනා ආදරේ අපේ



හැමදා ලඟ රැඳෙනා
දැනෙනා සුව විඳිනා
තුරුලේ දැවටීලා මේ වාගේ
නෙතු මානයේදී
හිනැහේවී
වේදනා නිවා
මුලු ජීවිතේදී
සැනසේවී
මා නුඹේ නිසා

නෙතු මා පියෙනා මතුදා සසරේ
පනසේ රකිනා ආදරේ අපේ

Songwriters: Namal Jayasinghe

Don't Forget Comment and Share 📝🎶

Comments