Basa Yana Sanda Dathin | බැසයන සඳ දෑතින්' Song Lyrics Song by Namal Udugama

Basa Yana Sanda Dathin | බැසයන සඳ දෑතින්
Song by Namal Udugama

Basa Yana Sanda Dathin | බැසයන සඳ දෑතින්' Song Lyrics Song by Namal Udugama

Song Lyrics ;

බැසයන සඳ දෑතින්
නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින්
වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්

මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන
මැදියම් අඳුරේ සැගවී
පවනැල් රහසේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්

නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම්
හඳුනා ගනිමිද කෙලෙසින්

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments