Kawiyakata Pada Soyana | කවියකට පද සොයන' Song Lyrics - Roshan Fernando

Kawiyakata Pada Soyana | කවියකට පද සොයන
Song by Roshan Fernando

Kawiyakata Pada Soyana | කවියකට පද සොයන' Song Lyrics - Roshan Fernando

Song Lyrics ;

කවියකට පද සොයන
කවිකාර සිත අතර
හැඩකාර ඔය දෑස
දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට
කවියක්ය නුඹ මෙමට
ගහ කොළද මද නලද
නුඹ හට කවි බඳියි

පින්න පිරි තණ පතක්
අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩි
තණ පලස සිපගනී

සුළඟ ඉඟි බිඟි කරයි
කෙහෙ රැල්ල දඟ කරයි
හිරු කිරණ හොරෙන් මිදී
සුදු මුවට හැඩ දමයි

Songwriters: Sarath Kumara

Don't Forget Comment and Share 📝🎶

Comments