Adaraye Sonduru | ආදරයේ සොදුරු' Song Lyrics - Harshi Rasanga

Adaraye Sonduru | ආදරයේ සොදුරු' Song Lyrics
Song by Harshi Rasanga

Adaraye Sonduru | ආදරයේ සොදුරු' Song Lyrics - Harshi Rasanga

Song Lyrics ;


ආදරයේ සොඳුරු
ගීතය ඒ මියුරු.
එක සෙවණක් යට රිසි සේ ගැයුමට
මා කල පින් නැතිලු..මා කල පින් නැතිලු

අත්වැල් බැද අප භවයෙන් භවයට
බොහො දුර ආවත් සසර පුරාවට
මෙදා ඔබේ අග රැජිනිය වන්නට
මට හිමිකම් නැතිලු..මට හිමිකම් නැතිලු

සිහිනය බොඳ වේලු
මා ඔහු සතු වේලු

පෝරු මස්තකේ ඔබ ලග ඉන්නට
රන් සේලෙන් සැරසී හිනැහෙන්නට
දිවිය පුරා තනි නොතනි මකන්නට
මට අවසර නැතිලු..මට අවසර නැතිලු

ආදරයේ සොඳුරු
ගීතය ඒ මියුරු
එක සෙවනක් යට රිසි සේ ගැයුමට
මා කල පින් නැතිලු..මා කල පින් නැතිලු

ආදරයේ සොඳුරු
ගීතය ඒ මියුරු
සිහිනය බොඳ වේලු
මා ඔහු සතු වේලු

Songwriters: Tharindu Danushka Jayaweera

Don't Forget Comment and Share 📝🎶

Comments