Kavikara Dekopul | කවිකාර දෙකොපුල්' Song Lyrics - Ameesha Minol ft. Dilki Uresha

Kavikara Dekopul | කවිකාර දෙකොපුල්
Song by Ameesha Minol ft. Dilki Uresha

Kavikara Dekopul | කවිකාර දෙකොපුල්' Song Lyrics - Ameesha Minol ft. Dilki Uresha

Song Lyrics ;

කවිකාර දෙකොපුල් තුරුලේ තියන්
මට සිපගන්න ආසයි දෙනුවන් පියන්
අහම්බෙන් හිතේ මේ ලැගුම්ගත් මැවුම්කාරියේ

නිමක් නැති මගේ ආදරේ
ඉමක් නැති සයුරක් වගේ

ප්‍රාර්ථනා පුරවන් සැමදා
කල්පයක් ඉන්නම් පේ වෙලා
කෝටියක් ආවත් චෝදනා
මා නොයා ඉන්නම් පා වෙලා

දේවතා රූපේ මා දමා
ඈත කවදාවත් යන්න එපා
අයිතියෙන් ඔබගේ වාසනා
අර්ථ ගන්වන්නම් ලෝකේ මා

Songwriters: Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments