Kese Ho | කෙසේ හෝ' Song Lyrics - Rajitha Rajapaksha ft. ISURU WITHANAGE

Kese Ho | කෙසේ හෝ
Song by Rajitha Rajapaksha ft. ISURU WITHANAGE

Kese Ho | කෙසේ හෝ' Song Lyrics - Rajitha Rajapaksha  ft. ISURU WITHANAGE

Song Lyrics ;

තනිකම දැනෙනා කළු අහසෙ
තනි තරුවකි මා
නුඹ අද කොතැනේදෝ ඉන්නේ
හදවත අසනා

කෙසේ හෝ බැදීමක් ඇත
නුඹගෙන් ඇරඹිලා
කොහේ හෝ නිවීමක් ඇත නෑ
තව හමුවෙලා

හදපතුලෙහි මා දවනා ගිනි
දැල්ලක් පාසා
හැරයන මේ ගිරි මුදුනේ ඉද
ඈතක් බලනා

කෙසේ හෝ බැදීමක් ඇත
නුඹගෙන් ඇරඹිලා
කොහේ හෝ නිවීමක් ඇත නෑ
තව හමුවෙලා

RAP-
රැලි එකපිට එක නැගි සයුරේ
නොසැලෙන යාත්‍රාවක් මිතුරේ
ජීවිත ගමනක් ඇති සසරේ
කොතෑනක කෙදිනක ඔබ මා පැතුවේ
මදහසකට නැති දිවිගමනේ
හැමදවසක ඇති සරතැස මේ
මදුබදුනක හැරනොමදැනුනේ
ජීවිත මදපවනකි මට දැනුනේ

දිවයන අප මේ මනුසතුනේ
කෙදිනක මේ ගැන දැනගන්නේ
නැති දවසක අපි ගල් ගැහුනේ
මනුකය හැරලොව දැනගන්නේ

කෙසේ හෝ බැදීමක් ඇත
නුඹගෙන් ඇරඹිලා
කොහේ හෝ නිවීමක් ඇත නෑ
තව හමුවෙලා

Songwriters: Rajitha Rajapaksha

Don't Forget Comment and Share 📝🎶

Comments