Man Thaniwama | මං තනිවම' Song Lyrics - Dinesh Gamage

Man Thaniwama | මං තනිවම
Song by Dinesh Gamage

Man Thaniwama | මං තනිවම' Song Lyrics - Dinesh Gamage

Song Lyrics ;

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

දෑසින් දෑසම මිදුනේ
අපෙ හිත් අපිවද හෙව්වේ
ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා
වැස්සක තනිවම තෙමුනේ
දුක නෑ කවුරුත් දන්නේ
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා

දවසක දැනේවී - තනිවම හඩාවී
කදුලුත් හඩාවී...හඩාවී

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

Songwriters: Dinesh Gamage \ Manuranga Wijesekara

Don't Forget Comment and Share 📝🎶

Comments