Hagumbari | හැගුම්බරී' Song Lyrics - Amila Perera And Irosha Autumn

Hagumbari | හැගුම්බරී
Song by Amila Perera And Irosha Autumn

Hagumbari | හැගුම්බරී' Song Lyrics - Amila Perera And Irosha Autumn

Song Lyrics ;

සීතල වතුරෙන් සේල ඇදන්
සිතුවිලි රුලි පාලමේ ඉදන්
ගිනි ගත් සුළගෙන් රාග අහන්
සව් දිය පුරනා ඔමරි බැලූම්
හෝ හෝ ගග හෝ හෝ ගග දෝරෙ ගිහින්
ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින්

හැගුම්බරී කෝල රුගුම්
හැගුම්බරී මන මාල රුගුම්

රාග සුරල් ගී බහට පවා
පස්සට පහුකර ඇස් දල්වන්
රාග සුරල් ගී බහට පවා
පස්සට පස්සට පහුකර ඇස් දල්වන්
තරුණ විසේ ඉස ඔසවනකම්

හැගුම්බරී කෝල රුගුම්
හැගුම්බරී මන මාල රුගුම්

සාද තොරණ් යට බේද තබා
ඉස්සර කරගෙන ගයන ගැයුම්
හිස් අහසේ හිත් වදින තරම්

හැගුම්බරී කෝල රුගුම්
හැගුම්බරී මන මාල රුගුම්

Songwriters: Kelum Srimal

Don't Forget Comment and Share 📝🎶

Comments