Hitha Riduna Hamadama | හිත රිදුන හැමදාම' Song Lyrics - Rahal Alwis

Hitha Riduna Hamadama | හිත රිදුන හැමදාම
Song by Rahal Alwis

Hitha Riduna Hamadama | හිත රිදුන හැමදාම' Song Lyrics - Rahal Alwis

Song Lyrics ;

හිත රිදුන හැමදාම සැනසූවේ මං නේද
කවුරුත් නැති දාකතනිමැකුවේ වෙන කව්ද
එහෙව් උන්නු මං එක්ක අමනාප කම් මොකද
දෙනුවන් කතා මියදිලා

හැන්ගිලා..ඇස් කොනේ වේදනා යට
ඉන්න බෑ අයේ නම් කදුලු එක්කොට
මේ තරම්... කාරණා එක් උනත් කදුළට
හඩන්නට තහනම්... පිරිමි හිතකට

රලු පපුවේ ඉකි ගසයි වේදනා
නිල් දෙනුවන් මා නිසා හිනහිලා
ඇවිදින් ගිහින් නොකියාම වෙන්වෙලා
සෙල්ලම් කලේ ඇයි මගේ හිත එක්කලා

Songwriters: Simeth Kaveeja

Don't Forget Comment and Share 📝🎶

Comments