Igilli | ඉගිල්ලී' Song Lyrics - Shan Diyagamage

Igilli | ඉගිල්ලී' Song Lyrics
Song by Shan Diyagamage

Igilli | ඉගිල්ලී' Song Lyrics - Shan Diyagamage

සෙවණැල්ලක් වගේ - රැදිලා හදවනේ
අද මට විණ කළේ - ආදරයයි ඔබේ
මට ආයෙන් ප්‍රාතිහාරෙන් අතීතෙට යන්න පුලූවන් නමි
ඔබට කැමති නොවී තනියෙන් ඉන්න තිබුණා

ඉගිල්ලී ගිය ඔබව ඇරෙන්න
හිමිවුණන් සියල්ල
මතකයෙන් මකන්න
මට නොහැකි වෙයි ඔයාව

කුසුමක් මෙන් රැකපූ - අපි අතරේ තිබුනු
සම්බන්දෙන් ඉතුරු - පැරදීමයි මිලාන වූ
මට ආයෙන් ප්‍රාතිහාරෙන් අතීතෙට යන්න පුලූවන් නමි
ඔබට කැමති නොවී තනියෙන් ඉන්න තිබුණා

ඉගිල්ලී ගිය ඔබව ඇරෙන්න
හිමිවුණන් සියල්ල
මතකයෙන් මකන්න
මට නොහැකි වෙයි ඔයාව

විශ්වාසේ කඩපූ - නොමරා මා මරපූ
ඔබ ගැන නෑ කිසිදූ - තරහක් සත්තමයි වස්තු
මට ආයෙන් ප්‍රාතිහාරෙන් අතීතෙට යන්න පුලූවන් නමි
ඔබට කැමති නොවී තනියෙන් ඉන්න තිබුණා

ඉගිල්ලී ගිය ඔබව ඇරෙන්න
හිමිවුණන් සියල්ල
මතකයෙන් මකන්න
මට නොහැකි වෙයි ඔයාව

Songwriters: Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments