Kiyambu Lathawe | කියඹු ලතාවේ' Song Lyrics - Dimanka Wellalage

Kiyambu Lathawe | කියඹු ලතාවේ
Song by Dimanka Wellalage

Kiyambu Lathawe | කියඹු ලතාවේ' Song Lyrics - Dimanka Wellalage

Song Lyrics ;

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ

රෑ නිදි යහනේ එදිනම මා
පෙම් මදිරා මතින් මත් වී ගියා
සිතඟි බඳුන බිඳුනා... පපුවෙ පුලිඟු දැව්නා
මෙමට ඔබම ඔබිනා බව සුලඟ පවා කිව්වා

නලඟනකට මා වසඟ වෙලා
පියඹා ආ සිත තෙත් වී ගියා
බඹර විසේ සිඳුනා පෙමක ගැඹුර දැනුනා
ඔබම මගේ කුලඟන වී සසර පුරා බැඳුනා

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ

Songwriters: Kelum Srimal

Don't Forget Comment and Share 📝🎶

Comments