Heenayak Premayak | හීනයක් ප්‍රේමයක්' Song Lyrics - Rahal Alwis

Heenayak Premayak | හීනයක් ප්‍රේමයක්
Song by Rahal Alwis

Heenayak Premayak | හීනයක් ප්‍රේමයක්' Song Lyrics - Rahal Alwis

Song Lyrics ;

හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා
ළන්වුනා ජීවිතේ ආදරේ තියලා
ළඟ නැති හින්දා තනිකම වින්දා
රැවටුන තරමක් ආයේ
ඔය නෙතු හින්දා

නුඹ හිත නැති හින්දා ළඟ
කඳුළක් වැටුණා
මේ නෙතුපිය රිදවා
මතකෙන් මිදිලා
රිදෙන බව නොකියා හැබැහින්
කඳුළු හිර කරලා
තවම මගෙ හිතේ ඉන්නෙ
නුඹව රැඳිලා

ඉස්සර හිත මකලා අළුතින් ලියලා
තහනම් බව කියලා
ඈතට ඇදිලා
හැඟෙන දුක නොකියා
රහසින් තනිය දුර තියලා
එදා නුඹ දුන්නු හීනේ තවම රැඳීලා

Songwriters: Rachithaa Wakista

Don't Forget Comment and Share 📝🎶

Comments