Uthum Adare | උතුම් ආදරේ' Song Lyrics - Yasith Kelambiarachchi

Uthum Adare | උතුම් ආදරේ
Song by Yasith Kelambiarachchi

Uthum Adare | උතුම් ආදරේ' Song Lyrics - Yasith Kelambiarachchi

Song Lyrics ;

උතුම් ආදරේ හැරදා
පැතුම් නිදන් කර වලදා
ගියදා ඔබ මා හැරදා
දැවුණා හදවත පෙරදා

රිදුම් මතක පොත පිසදා
සුසුම් මතින් හිත සෝදා
නැතිදා ඔබ ලග කිසිදා
මැරුණා මතකය සැමදා

මම වන්දනා කෙරූ
ඒ ආදරේ බොරූ
ඇස් පියවෙනා තුරූ
මං ආදරෙයි සුදූ

දැවටෙන්න ආසයි පවසා නෙතින
උණුහුම් වුණා ඔබ සැතපී ලගින්
නැලවී ගියත් ගත නිකලැල් පෙමින්
අවසන් කලා ඔබ ප්‍රේමය සිතින්

හිනැහෙන්න ආසයි පෙරසේ බැඳී
එනමුත් ගියා ඔබ ඈතක ඇඳී
කදුලක් මතින් ගොස් මතකය පෙරී
අදටත් හිතක් යලි ඉපදෙයි මැරී

Songwriters: MANUWA

Don't Forget Comment and Share 📝🎶

Comments